|
I'm a Simple Relaxed Person who always seeking answers for everything that i don't know. I like to explore and Surf New technology things when They are New. Currently waiting to Enter to Jayawardhana pura University after A/L 2011 Graduated from Godapitiya central college. My first and ever ambition is to Be a Proffesional Job carrier in any section I do my best to achieve it. If you want know more about me Click Here Contact Me for Any Other Information |
මම නමින් නිලංක යාපා ගුණරත්ණ.
හුරතලේට නිලංක මල්ලි, පොඩි යාපා කියලා තමයි කියන්නේ.
මගේ ගැන පුංචි විස්තරයක් කළොත්
මම ගාල්ල, ප්‍රදේශයේ
ලස්සන ගමක ඉපදුන
පුංචි පවුලක අහිංසක කොල්ලෙක්.
පොඩි දවස් වල ඉදලම ගමේ ගොඩේ හැදුන වැඩුන නිසා
ගමේ ස්කොලේම අකුරැ කරලා
ද්විතික අධ්‍යාපනය වෙනකම්ම ඒ පහස ලැබුවා.
උසස් අධ්‍යාපනයට නැත්නම් A/L වලට
මාතර ගොඩපිටිය ජාතික පාසලට යන්න වුණා.
ගිහින් කළා විෂයන් හදාරලා
2012 විශ්ව විද්‍යාල අපේක්ෂකයෙකු වෙලා
තමයි දැන් කාළය ගත කරන්නේ.
ඉතින් මේ ලැබුණ නිදහස් කාළ පරිජේදයේ
බුකියේ බ්ලොග් වල රස්තියාදු වෙවි ඉන්න කොට
හිතට ආපු ලොකු සිතුවිල්ලක් තමයි
මගේම තොරතුරැ ඇතුලත් මගේම සිතුවිලි ඇතුළත්
මගේම බ්ලොග්යක් නිර්මාණය කිරිම.
ඉතින් Facebook, Twitter, Google+ අතරට
බ්ලොග් එකකුත් එකතු උනාම
පුංචි ගතියකුත් පෞද්ගලිකව තියනවනේ...!
ඉතින් මේ පැත්තේ නිකමට හරි පැමිණි ඔයාලට ස්තුතියි...!